මිෂන් ලංකා ජ්‍යාතන්තර පදනම මගින් පරිත්‍යාග කරන ලද ජල පිරි පහදු ඒකකය 2023.07.11 වන දින සිසු අයිතියට පත් කරන ලදි.
එය විවෘත කිරීමට දේශබන්දු අමරකීර්ති සෙනවිරත්න මහතා සමග සහකාර ප්‍රාදේශීය ලේඛම් තුමිය සමාධි අගලකොටුව, ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනයේ ප්‍රාදේෂීය අධ්‍යක්ෂක චන්ද්‍රසිරී විතානගේ, ග්‍රාම නිලධාරි ජේ.විජේසිංහ දන්ත වෛද්‍ය සමීර අමරසිංහ යන විද්වත් මඩුල්ලක් සහභාගී විය.