අම්පාර පරගහකැලේ විද්‍යාලයේ උසස් පෙළ අංශය විසින් සංවිධානය කරන ලද පාසල් පොළ 2023.08.31 වන දින එම විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
වැඩ බලන විදුහල්පති S.M. රුවන් නන්දන මහතාගේ පුධානත්වයෙන් විවෘත කරන ලද මෙම අවස්ථාවට පාසලේ ආචාර්ය මණ්ඩලය, සිසු දරුවෝ සමග දෙමාපියන් ද , පරගහකැලේ ප්‍රදේශයේ හා අවට ගම්වල ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.