භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

2016-2023

එච්.ටී ප්‍රේමරත්න

එතුමාගේ කාලපරිච්ඡේදය තුළ පාසලේ දරුවන්ගේ ගණිතය විෂය පිළිබඳව වැඩි උනන්දුවක් හා කැමැත්තක් ඇති කිරීමට මෙන්ම විනෝදාත්මක ගණිත අධ්‍යාපනයක් ලබා දීම සඳහා විද්‍යාලය වෙනුවෙන් ගණිතාගාරයක් ලබා ගැනීම හා එම ගණිතාගාරයට ලක්ෂ දෙකක පමණ භාණ්ඩ ලබා ගැනීමට ද වර්තමාන ලෝකයට ගැළපෙන අධ්‍යාපනයක් පාසල තුළ සකස් කිරීමට Smart Board එකක් ලබා ගැනීමත් මීට අමතරව වර්තමාන පරිපාලන ‌ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර කාර්යාල කටයුතු ආරම්භ කිරීම ද පාසලට දෙමහල් ගොඩනැගිල්ලක් ලබා ගැනීමට පියවර ගැනීම ද එතුමාගේ අතින් පාසල සඳහා සිදු වූ මෙහෙවරයි.

2012-2016

පී.එස්.ඒ සෝමසිරි

මෙතුමාගේ කාලපරිච්ඡේදය තුළ පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් ක්‍රීඩා පිටිය පුළුල් කොට සංවර්ධනය කිරීම ද ගොඩනැගිලි වල ආරක්ෂාවට තර්ජනයක්ව තිබූ සෝදා පාළුව වැළැක්වීමට ද බැමි ඉදි කළ අතර පාසල් භෞතික සංවර්ධනයට විශාල මෙහෙවරක් ඉටු කළේය. පාසලේ මේ වන විට ඇති ටොම් ජර්සි අඹ වගාව ආරම්භ කර ඇත්තේ ද එතුමාගේ සේවා කාලය තුළ වන අතර එම කාලය තුළ පාසල් වත්ත වටා වැට ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කර ඇත.

Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Am/Paragahakale M.V, Paragahakale, Ampara.

: (+94)0632050186

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Paragahakale M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk