භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

අම්/ පරගහකැලේ මහා විද්‍යාලය

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රීක්කයේ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් අම්/ පරගහකැලේ මහා විද්‍යාලය 1927 තරම් අතීතයකදී ආරම්භ වූ ඉපැරණි පාසලක් ලෙස හදුන්වා දෙමි.

ගෙවුණු කාල පරාසය තුළදී උගතුන් ලෙස බුද්ධිමත් ප්‍රජාවක් රටට දායාද කල මෙම විද්‍යාලය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා යොමු කල ශිෂ්‍ය ශිෂ්‍යාවන්  බොහෝමයක් දෙනාගේ ද රාජ්‍ය සේවයේ නියුතු බොහෝ දෙනාගේ ද අධ්‍යාපනයේ මහගෙදර විය.

වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අධ්‍යාපන විෂය ධාරාව තාක්ෂණික යුගයකට පරිවර්තනය වෙමින් පවතී. විෂයමාලා නවීකරණය වීමත්,  තොරතුරු තාක්ෂණය විෂයමාලාව පාසල් අධ්‍යාපනයට ඇතුළත් වීමත්,  ඩිජිටල් තාක්ෂණය හරහා අධ්‍යාපනය හැදැරීමටත් අවස්ථාව සැළසීම හමුවේ අප පාසලේ දරුවන්ද තොරතුරු තාක්ෂණ විෂය තෝරාගනු ලැබුවේ දැඩි අපේක්ෂාවකිනි. ඒ හරහා අධ්‍යාපනයේ නව ප්‍රවණතා ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ අරමුණ සමගය.

වර්තමානය වන විට අධ්‍යාපන කලාපය හරහා දියත් වන වෙබ් අඩවි නිර්මාණය එහි වටිනා සංධිස්ථානයකි.

මෙම වෙබ් අඩවිය නිර්මාණය වීම නිසා අම්/පරගහකැලේ විද්‍යාලය දෙස් විදෙස් ලාංකික ජනතාවට මෙන්ම දේශීය රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට  ද  අප දරුවන්ගේ කුසලතා , මෙන්ම පාසල පිළිබදව දැනුවත් වීමට අවස්ථාව ලැබේ.

පාසලේ දියුණුව, මෙන්ම අවශ්‍යතා හරහා ජාත්‍යන්තර ව ලෝකය දිනා ගැනීම තුළින් අනාගත දරුවා ජයග්‍රහණ රාශියක් අත් කර ගනු අතැයි මා විශ්වාස කරමි. ඒ වෙනුවෙන් අප පරගහකැලේ දරුවන් තාක්ෂණයෙන් බලගැන්වීම සදහා කටයුතු කරමි.

           ස්තූතියි......

එස්.එම්. රුවන් නන්දන
විදුහල්පති
අම්/ පරගහකැලේ මහා විද්‍යාලය.

Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Am/Paragahakale M.V, Paragahakale, Ampara.

: (+94)0632050186

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Paragahakale M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk