භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසලේ සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

  • පාසලේ නිල ඇඳුම පාසලින් සපයන නිල ඇඳුමේ ආදර්ශ ආකෘතියට අනුව නියමානූකූලව විය යුතුය. ගැහැණු ළමුන් නිල ලාංඡනය සමග කර පටියද පිරිමි ළමුන් නිල ලාංඡනය පැලදීම අනිවාර්යය වන අතර නිල ලාංඡනය ස්ථීර ලෙස ඇඳුමට මසා තිබිය යුතුය.
  • නියමිත පරිදි විලාසිතා වලින් තොරව කොණ්ඩය කැපීම, නිය පොතු කැපීම, නිල ඇඳුම සකසා ගැනීම කල යුතුය.

  • පාසල් ළමුන් කිසිවෙකු අනවශ්‍ය ලෙස වටිනා මුදල් හා ආභරණ, පළඳනා නොගෙන ආ යුතු අතර ගැහැණු ළමුන් පාසලට ගැලපෙන සේ කුඩා කරාඹු පැළඳිය යූතුය.
  • පිරිමි ළමුන් සාමාන්‍ය තත්වයේ කළු සපත්තු හා කළු මේස් ද ගැහැණු ළමුන් සුදු සපත්තු හා සුදු මේස් ද පැළඳිය යුතු අතර පාදයක ආබාධයක් ඇති වු විටක පමණක් කළු රබර් සෙරෙප්පු පැළඳිය යුතුය.

  • ශිෂ්‍ය නායක නායිකාවන් පමණක් අතේ මැණික් කටුව දක්වා අත දමා නිල ඇඳුම මසා තිබිය යුතු අතර කුඩා අත් ඔරලෝසුවක් පැළඳිය හැකිය.
  • සියළුම ළමුන් රත්ත්‍රන් මුදු, බ්‍රේස්ලට්, වැනි වටිනා ආභරණ පැළඳීම නොකල යුතුය.
  • පිරිමි ළමුන් කොණ්ඩය කොටට කපා පැත්තෙන් බෙදා පීරිය යුතු අතර, ගැහැණු ළමුන් මැදින් බෙදා කොණ්ඩය කරල් දෙකක් වන සේ ගොතා අගින් නවා කළු පැහැති රිබන්  වලින් ගැට ගැසිය යුතුය.  

 

 පිරිමි ළමුන්ගේ ඇඳුම (1-9)

 

 

පිරිමි ළමුන්ගේ ඇඳුම (10-13)

                                                 

 

පිරිමි ශිෂ්‍ය නායක ඇඳුම

 

  


ගැහැණු ළමුන්ගේ ඇඳුම

 

 

 

ගැහැණු ශිෂ්‍ය නායක ඇඳුම

 

 

     

Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Am/Paragahakale M.V, Paragahakale, Ampara.

: (+94)0632050186

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Paragahakale M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk