මේ රට මේ දැය සමය කලේ හිත ඇති දූ දරුවෝ
අපි වෙමු විදුහල් මෑණි ඔබේ නම රකිනා මහවිරුවෝ
පරගහකැලේ අප විදුහල් මාතා සැරදේ ඔබ සැමදා
බැතියෙනි ගුණ ගී ගයා මෙසේ
වදිමු පුදමු සැමදා //
මනහර තුරුලිය මැද අපරාජිත රාජනියක් වාගේ
ආසිරි ලබමින් සොබා දමේ නම
සැමදා සැරදේ සැරදේ //