පාසලේ දැක්ම
නිපුණතා සපිරි
දෑහිතකාමි.....
නිර්මාණශීලි....
දරු කැලක් හෙට ලොවට.....
පාසලේ මෙහෙවර
පවත්නාවූ මානව හා භෞතික සම්පත්
ඵලදායීව යොදවමින්
ගුණ නැණ බෙලෙන් සපුරවා
දෑ හිතකාමීව මෙහෙයවා
පරිසරය ළැබැඳි -හෙට ලොවට අවැසි
සොඳුරු වූ මිනිසෙක් තනන්නට
පොවමු ඒ මියුරු සිප්කිරි