IMG-20231003-WA0020.jpeg
IMG-20231003-WA0023.jpeg
IMG20230831114058.jpg
Slider-sample-1-1300x600.jpg
library.jpg
Slider-sample-1-1300x600.jpg
studing.jpg
childplay.jpg
lab.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

නිපුණතා සපිරි 

දෑහිතකාමි.....

නිර්මාණශීලි....

දරු කැලක් හෙට ලොවට.....

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

පරගහකැලේ මහාවිද්‍යාලයේ නිල වෙබ් අඩවිය සමග සම්බන්ධ වන ඔබ සැම ගෞරවයෙන් යුතුව පිළිගනිමු....

සුන්දර දිගාමඩුල්ලේ ගල්ඔය මිටියාවතේ පැරණිතම  පාසල වන අප විදුහල් මාතාව  පුරා සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ දුවා දරුවන්ට සිප් සතර කියා දෙමින් ගුණ නැණ පුබුදුවාලමින්  යහපත් පුරවසියන් තැනූ තෝතැන්නයි.

1ශ්‍රේණියේ සිට කලා විෂය දාරාව ඔස්සේ 13 ශ්‍රේණිය දක්වා අඛන්ඩව අධ්‍යාපනය හැදැරිය හැකි අප විදුහල් මාතාව එදා මෙදා තුර මනහර තුරුලිය මැද අපරාජිත රාජිනියක් සේ රටට වැඩඩායී , ගුණවත් ,නැණවත් දූ පුතුන් ලක් මවට දායාද කරමින් යෙහෙන් වැජඹෙන්නීය.

 

Read More

පාසලේ මෙහෙවර

පවත්නාවූ මානව හා භෞතික සම්පත්

ඵලදායීව යොදවමින්

ගුණ නැණ බෙලෙන් සපුරවා

හිතකාමීව මෙහෙයවා

පරිසරය ළැබැ -හෙට ලොවට අවැසි

සොඳුරු වූ මිනිසෙක් තනන්නට

පොවමු ඒ මියුරු සිප්කිරි

Notice Board

2022(2023)උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.

උසස්පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ හා නැවත අයදුම්කිකිරීම

Am/Amparagahakale m.v