අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන අප පාසලේ ශිෂ්‍යයන් කලාප මට්ටමින් අම්/ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 2023.05.24 දින සබරගමු ඒකල මංගල දවුල් වාදන තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා
2023.08.22 දින අම්/දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ පැවතුනු පළාත් තරගයෙන්ද ප්‍රථම ස්ථානය ලබා 2023.09.02 දින ගම්පහ යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති සමස්ත ලංකා තරගයෙන් දෙවන ස්ථානය ලබා ගත් අප පාසලේ ඉගෙනුම ලබන D.P.දුමේෂ් පවන් සහ D.M.ඉමන්ත ශානුක යන ශිෂ්‍යයන් හට H.M.B.R.ගුණවර්ධන හා K.G.N. නිමාලි රාජපක්ශ යන ගුරුවරුන්ගේ ගුරුහරුකම් ලබාගනිමින් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලය සහයෝගය මධ්‍යයේ සමස්ථ ලංකා තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකි විය.