2023 වර්ෂයේ දී අම්පාර සෙනරත් සෝමරත්න ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණු එල්ලේ බාලිකා තරගයෙන් D.M.ශෂිකලා, D.M.දිලිනි චතුරංගනී, U.H.තරුණී සුරංගිකා, H.R.මල්ෂි අංජලී, G.M.සරින්දි,
R.A.ආමාෂා, M.B.M.ෂාරා, E.G.රවිදිනි කෝශිලා, W.දිල්මි, H.M.ගෞරවී, J.දිනේෂා, R.B.සෙව්මිණී, H.P.හිරුෂි යන සාමාජිකාවන්ගෙන් යුත් විද්‍යාලයේ බාලිකා එල්ලේ කණ්ඩායම විසින් තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදී.