- අම්පාර කලාපයේ 2022 වර්ෂයේ දී අම්පාර H.M.වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවැත් වූ එල්ලේ බාලක තරගයෙන් අප විද්‍යාලයේ එල්ලේ කණ්ඩායමේ S.මදුමාල්, D.M.ආදිත්‍ය සංකල්ප, W.M.ඉරාන් නෙත්ශාන්, D.P.දුමේශ් පවන්, M.M. ජනිත් දුල්මිණ, H.කසුන් විහග, N.H.A.අනුත් ගිම්හාන්, D.M.කවිදු හිරුශාන්, S.T.සදීශ නෙත්මික, E.W.G.නදීශාන්, R.P.මලිදු, M.P.අසිත, M.B.ආසිරි, J.P.දිනුක, B.G.අකිල ක්‍රිශාන්,D.M.සිහාන් අංජුල, M.A.අශේන් ලක්ශාන් යන සාමාජිකයන් විසින් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර පළාත් මට්ටමේ තරග ද නියෝජනය කරන ලදි.
- එමෙන්ම D.S.සේනානායක ජාතික පාසලේ පැවති 12න් පහළ බාලිකා 50×4 සහය දිවීමේ තරගයෙන් B.මදුනි කෝශිකා, H.M.සිතුමි ප්‍රමෝද්‍යා ,P.M.ආකර්ෂණී දේවින්දි, A.H.නෙලනි තාරුකා යන සිසුවියන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.