- පද්‍ය ගායනා තරගයෙන් 10 ශේණියේ අමාෂා දමයන්ති සිසුවිය කොට්ඨාස කලාපයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කොට පළාත් තරගාවලිය සදහා ද සහභාගි වී ඇත.
-
13 ශ්‍රේණියේ W.M.උමේෂා හංසනී සිසුවිය විසින් සමස්ථ ලංකා මට්ටමෙන් භාෂා භාවිතය හා අවබෝධය තරගයෙන් තෙවන ස්ථානය ද, ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන තරගයෙන් කුසලතා පදක්කමක් ද ජයග්‍රහණය කරන ලදී.